මම ආසම අමාරුවෙන් ලබාගන්න දේවල් වලට - ත්‍රිකලා ධරණි

 



ත්‍රිකලා ධරණි ගැන නොදන්න කෙනෙක් නෑනේ.. ඇය ඒ තරම් ජනප්‍රිය චරිතයක්. ඊට හේතුව ඇගේ රෝසපාට කාර් එක. ඊට පස්සෙ ඇය ගැන බොහෝදෙනා කතාබහ කරන්න පටන් ගත්තා.

ත්‍රිකලා කියන්නෙ සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රිය චරිතයක්නෙ. නිතරම වාගේ ඇය සිය ගිණුමට සටහන් සහ ඡායාරූප එකතු කරනවා. මේ සටහනත් අපේ ඇස ගැටුණේ එලෙසයි... පහතින් දැක්වෙන්නේ එලෙස ඇය තබා තිබූ සටහනයි...


"සුපර් මොඩ්ල් කෙනෙක් වෙන්න නෙවෙයි හැමදාම හීන දැක්ක්....... රෝල් මොඩ්ල් කෙනෙක් වෙන්න...!! ???????? මම ආසම අමාරුවෙන් ලබාගන්න දේවල් වලට.....මොකද ලේසියෙන් කෙනෙක්ට ලබාගන්න බැරි දේවල් ගොඩාක් වටිනා නිසා ...."


 ත්‍රිකලා ධරණි





Previous Post Next Post